Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
Sisira Yapa
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඇමරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල්
Economy and Business
March 2, 2022
ඇමරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස සිය ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන...
රුසියානු – යුක්රේන සාම සාකච්ඡා දෙවන වටය අද (02)
Foreign News
March 2, 2022
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවන වටය අද (02) දින පැවැත්වීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය 28 වනදා පැය...
අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා දීප ව්‍යාප්ත වැටලීම්
News
March 2, 2022
අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත...
විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් දෙන්න ජනපති පොරොන්දු වෙයි
News
March 2, 2022
විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක...
ඩීසල් පෝලිමේ සිටි රියදුරන්ට පානීය ජල බෝතල් දන්සලක්
News
March 2, 2022
ඩීසල් එන තෙක් මාතර නගරයේ ඉන්ධන පිරවුම් හල් අසල රැදී සිටි රථ වාහන රියදුරන්ට ඊයේ (01) සවස ජිප් රථයකින් පැමිණි තරුණියක පානීය ජල බෝතල්...
විදුලියට ඉන්ධන ගන්න ඩොලර් නොදෙන පාර්ශවයන්ට එරෙහිව මහජන උපයෝගිතා කොමිසමෙන් නීතිමය පියවර
News
March 2, 2022
විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බව...
යුක්‍රේන රූපවාහිනි කුළුණකට ප්‍රහාරයක්
Foreign News
March 2, 2022
යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් රූපවාහිනී කුළුණකට හානි සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
“හැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවෙනවා” – උදය ගම්මන්පිල
News
March 2, 2022
ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා. ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත්...
රුසියාව සමඟ සටන් වැදීමට කැමති විදේශ සටන්කාමීන්ට යුක්රේනය විවෘත වෙයි
Foreign News
March 2, 2022
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත් වීසා නොමැතිව යුක්රේනයට පැමිණ ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන...
උද්ධමනය 15% ඉක්මවයි
Economy and Business
March 2, 2022
මෙම වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය 15.1% ක් වන අතර ජනවාරි මාසයේ එය වාර්තා...
“සැපයුම්කරුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරනවා” – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය
Economy and Business
March 2, 2022
ආනයනය කරන අත්‍යව්‍යශ ආහාර ද්‍රව්‍ය වල ණයවර ලිපිවලට (LC) මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම මත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල...
අද (02) පැය හත හමාරක විදුලි කප්පාදුවක්
News
March 2, 2022
අද (02) දිනයේ පැය හත හමාරක දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත යි. ඒ අනුව පෙරවරු 8 ත් සවස 6 ත් අතර කාල සිමාව තුළ...
1
...
5
6
7
...
26
Page 6 of 26
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website