Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
Sisira Yapa
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
රුසියාවට එරෙහිව ගෙනා යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
Foreign News
March 3, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ජන්ද 136කින් සම්මත වී තිබෙනවා. මෙම යෝජනාවට පක්ෂව රටවල්...
ලංවිමට ඩීසල් මෙට්‍රික් ටොන් 8000ක්
News
March 3, 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. ඩොලර් ගෙවා ඊයේ (02) නිදහස් කරගත්...
පැරසිටමෝල් සඳහා උපරිම සිල්ලර මිලක්
News
March 3, 2022
පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක උපරිම සිල්ලර මිල රු. 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී...
රුසියන් හමුදා කීව් අගනුවර ආසන්නයේ
Foreign News
March 2, 2022
රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ආසන්න යැයි විදෙස් මාධ්‍ය පවසනවා. නගරය වට කළ රුසියන් හමුදා කීව් අගනුවර වැසියන්ට වහා නගරයෙන් පිට වී යන ලෙස...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) යුක්රේනයට මූල්‍ය ආධාර
Economy and Business
March 2, 2022
ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් යුක්රේනයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබෙන බව වාර්තා කරනවා. ඒ හදිසි ආධාර පැකේජයක් ලෙස යි....
පෞද්ගලික බස් රථ 70% ක් ධාවනයෙන් ඉවත් වෙයි
News
March 2, 2022
මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව බස් රථ සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම්...
කාදිනල් හිමි හා මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්
News
March 2, 2022
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (02) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවීමට නියමිතව තිබෙනවා. මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ පාස්කු ඉරුදින...
විදුලිබලාගාර 8 ක් කොට උඩ
News
March 2, 2022
ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා. එම බලාගාර...
යුක්රේනය හැරගිය 80 000 ක් ආපසු පැමිණෙයි
Foreign News
March 2, 2022
විදේශගතවී සිටින යුකරේන වැසියන් 80 000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද මේ...
“එක්සත් රාජධානිය යුක්රේනය වෙනුවෙන් පෙනී සිටිනවා” – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය
Foreign News
March 2, 2022
එක්සත් රාජධානිය යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින බව මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. අගමැති බොරිස් ජොන්සන් පවුම් මිලියන 40 ක...
යුක්රේන සංචාරකයින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
News
March 2, 2022
යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුද විරෝධී විරෝධතාවක් දියත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ යුක්රේන ජාතිකයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, වර්ධනය...
ඩීසල් නැව් 2 ක් අද (02) හා හෙට (04) මෙරටට
News
March 2, 2022
ඩීසල් රැගත් තවත් නැව් 2 ක් අද (02) සහ හෙට (04) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා පවසා ඇත්තේ ඒ...
1
...
4
5
6
...
26
Page 5 of 26
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website