Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
Sisira Yapa
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“එලඹෙන පස්වනදා වන විට විදුලි අර්බුදය අවසන්” – මුදල් ඇමැති
News
March 2, 2022
එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙන බව වාර්තා වෙනවා. මාර්තු මාසය...
රුසියානු – යුක්‍රේන ගැටුමෙන් ඉන්දීය සිසුවෙක් මරුට
Foreign News
March 1, 2022
රුසියන් හමුදා යුක්‍රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය...
සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළිත් වැඩ වර්ජනයක
News
March 1, 2022
ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (02) හා...
වන්දි ගෙවන්නේ උපරිම අක්කර 05ක් සඳහා පමණයි
News
March 1, 2022
2021/2022 වී වගා හානි සඳහා වන්දි ගෙවීමේදී එම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙහිදී වී කිලෝවක්...
රුසියා – යුක්‍රේන යුද්ධය ලංකාවේ තේ අපනයනට බාධාවක්
Economy and Business
March 1, 2022
ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව හා යුක්‍රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ...
යුක්‍රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි
Foreign News
March 1, 2022
යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී විසින් නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය...
යල කන්නයේ වී වගාවට රසායනික පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය
News
March 1, 2022
මෙරට යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බණ්ඩි පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම පොහොර ලබා දෙන්නේ සහනාධාර ලෙස බවයි පැවසෙන්නේ. ආනයනය...
මහා ශිව රාත්‍රී දිනය අද (01) යි
Art & Culture
March 1, 2022
හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (01) ට යෙදී තිබෙනවා. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව...
“ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම්” – දයාසිරි ජයසේකර
News
March 1, 2022
තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා...
“අපි අයාලේ යනවා නෙවෙයි, දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ” – කේ. ඩී. ලාල්කාන්ත
News
March 1, 2022
තම ගුරුවරයා වුණු ලෙනින් කියා තිබෙන්නේ වැඩ කරන ජනතාවට සංවිධානය වීම හැර වෙනත් අවියක් නැති බවයි ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙඅරමුන...
යුක්රේනයට බටහිරින් ආයුධ ගංගාවක්
Foreign News
March 1, 2022
ඇමරිකාව ප්‍රමුඛ රටවලින් දිගින් දිගටම යුක්‍රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්‍රේනයට ප්‍රහාරක ගිනිඅවි 2 500 ක්, යුද...
“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි” – මහින්ද පතිරණ
News
March 1, 2022
මෙරට ඇති වී තිබෙන ඩීසල් හිගයට ප්‍රධාන හේතුව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිලගේ කට මිස වැඩ නැති කෙරුවාව බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ආචාර්ය...
1
...
6
7
8
...
26
Page 7 of 26
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website