Top News

Foreign News

NEWS

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

පුස්තකාල ඩිජිටල් කරයි

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරු ඕතර පළාත, කිරිමැටියාන මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබෙනවා. .  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම  ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ...

විශ්වාසය තියන්න පුළුවන් NPP ගැන විතරයි

මේ වනවිට රට ගොඩනැගීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම කණ්ඩායම ජාතික ජන බලවේගය පමණක් බවයි හිටපු වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ එරික් ප්‍රසන්න වීරවර්ධන කියන්නේ. තමන් මෙම තීරණය ගනු ලැබූවේ පසුගිය කාලය පුරාවටම සිදු...

ECONOMY

FEATURE

Art & Culture

Sport

Dota 2 (Defence Of The Ancient) නමින් නම්කර තිබෙන පරිගණක ක්‍රීඩාවේ මෙවර ජාත්‍යන්තර ශූරතාවය ඔක්තෝම්බර් 15වන දින සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙය එහි 11 වන ජාත්‍යන්තර තරඟය යි. ආසියාවේ මෙම තරඟය පවත්වන්නේ දෙවෙනි වතාවට යි....

ලෝක ශූරයන්ට කෝටි 58ක්

ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වනදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසනවා. එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8ක්...

පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟයි. කෙසේ වුවද ශ්‍රී ලංකාව දකුණු...

Science & Tech

නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=4RA8Tfa6Sck මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව එම පථයෙන් වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි. ඒ අනුව 610 Kg ක පමණ...

NASA ආයතනය සඳ ගමන කල්යාමට හේතුව කියයි

එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ Artemis - 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය (NASA) නිල වශයෙන්ම නිවේදනය කරනවා. පසුගිය...

සූර්ය කුණාටුවකින් SpaceX චන්ද්‍රිකා අඩපණ වෙයි

ඇමරිකාවේ ‘SpaceX’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත් එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=YQGrP6UHqQE ඇමරිකාවේ නාසා ආයතනය...