අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා දීප ව්‍යාප්ත වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කරන්නේ ඇතැම් වෙළඳුන් භාණ්ඩ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම ඔහු ප්‍රකාශ කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ගෙන සිටින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

POPULAR

Recent articles