Foreign News
ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්
වසර 5 කට පමණ පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .
අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති...
චීන ජනාධිපති එලියට
හමුදා කුමන්ත්රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට පැමිණ තිබෙනවා.
පසුගිය සති අන්තයේදී චීන ජනාධිපති ෂී ජින්පින්...
ඉන්දියාවේ නිදහස නිව්යෝක්වල
ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්වුණා.
“India@75 - ඉන්දියාව - UN අතර...
ඔටුන්න හිමි කුමරු අගමැති වෙයි
සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇති බව විදෙස්...
ඇමරිකාවේ රහස් හෙළිකළ අයෙකුට රුසියාවේ පුරවැසිභාවය
එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowden හට රුසියානු ජනාධිපතිවරයා විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු ජාතික ආරක්ෂක...
ට්‍රම්ප්ට නඩුවක්
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට හා ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ව්‍යාපාර...
පුටින්ගේ නියෝගයකින් බොරතෙල් මිල ඉහළට
රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා පවසන්නේ හමුදා අත්දැකීම් සහිත...
රැජිනගේ දියමන්තිය ආපසු ඉල්ලයි
දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් විසින් බ්‍රිතාන්‍ය රජ...
ජපානයේ මිලියන 02කට ඉවත් වීමට නියෝග
ජපානයේ කියුෂු දූපත් ආශ්රිත ප්‍රදේශයෙන්, මිලියන 02 කට ආසන්න ජනතාවට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනුයි.
පැයට කිලෝමීටර 270ක...
මානව හිමිකම් සැසිය ඇරඹේ
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද (12) සුවිස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.
සැසිය ලබන මස 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විදේශ කටයුතු...
ටාටා හි හිටපු සභාපති රිය අනතුරකින් මිය යයි
ටාටා සන්ස් හි හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි (Cyrus Mistry) ගුජරාට් හි උද්වාඩා සිට මුම්බායි බලා යමින් සිටියදී රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.
ඒ ඊයේ (04)...
චීන රොකට්ටුව සාර්ථක වෙයි
ඊයේ (03) සිදුකළ චන්ද්‍රිකාව සහිත රොකට්ටුවේ අභ්‍යවකාශ ගත කිරීම සාර්ථක වූ බව චීනය පවසනවා.
චීනය Yaogan-33 02 චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච් 4C වාහක රොකට්ටුවක් මතින් වයඹ...