විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් දෙන්න ජනපති පොරොන්දු වෙයි

විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ජනාධිපතිවරයා තම කොමිසමට දැනුම් දුන් බව ඔහු පවසනවා.

POPULAR

Recent articles