Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
පැතුම් කර්නර් අත්අඩංගුවට
News
July 28, 2022
සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ...
”හදිසි නීතිය දැම්මට තෙල් එන්නේ නැහැ” – ඩිලාන් පෙරේරා
News
July 28, 2022
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිවෙකුටත් පවත්නා තත්වය මැඩ පවත්වන්න අවශ්‍යනම් දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවයි පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියන්නේ. එම ආණ්ඩුවේ කිසිවෙකුටත් හදිසි නීතියට...
ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරුන් පත් කෙරේ
News
July 28, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරුන් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (27) පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය...
ත්‍රිපෝෂ නිෂ්පාදනයට තවදුරටත් බාධා
News
July 28, 2022
ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කළ බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා. එහි සභාපති දීප්ති කුලරත්න සඳහන් කර සිටිඉන්නේ ඒ අනුව...
රනිල් වික්‍රමසිංහ සිටි අසුනට වජිර අබේවර්ධන
News
July 27, 2022
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්ව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු පාර්ලිමේන්තු අසුනක් හිස් වුණා. ඒ මන්ත්‍රී අසුන සඳහා...
ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු වීසා දීර්ඝ කරගනියි
News
July 27, 2022
සිංගප්පූරුවේ රැඳී සිටින ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා....
”01 වනදා සිට ඉන්ධන මිල අඩුවිය හැකියි” – කංචන විජේසේකර
News
July 27, 2022
එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ හා 15...
”පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ඉවරවෙනවා” – බන්දුල ගුණවර්ධන
News
July 27, 2022
පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම නිමවෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා...
”ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවෙනවා” – බලශක්ති ඇමති
News
July 26, 2022
ඩොලර් ගැටලුව හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ...
ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි
News
July 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...
අන්තර්කාලීන අයවැය එළඹෙන මාසයේදී පාර්ලිමේන්තුවට
News
July 26, 2022
ඉදිරි මාස කිහිපය සඳහා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට...
මැයි 09 ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නිර්දේශයක්
News
July 26, 2022
මැයි 09 වනදා ගෝඨාගෝගමට අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ...
1
...
47
48
49
...
204
Page 48 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website