රනිල් වික්‍රමසිංහ සිටි අසුනට වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්ව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු පාර්ලිමේන්තු අසුනක් හිස් වුණා.

ඒ මන්ත්‍රී අසුන සඳහා එජාප සභාපති, වජිර අබේවර්ධන අද (27) පාර්ලිමේන්තු වේ දී දිවුරුම් දුන්නා. ඒ අද උදෑසන 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ඇරඹීමත් සමඟ යි.

POPULAR

Recent articles