පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර සිදු වූ අනීතික කටයුතුවලට සම්බන්ධ බවට චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles