”01 වනදා සිට ඉන්ධන මිල අඩුවිය හැකියි” – කංචන විජේසේකර

එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ හා 15 වනදා රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

POPULAR

Recent articles