Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ජාතික ජන බලවේගය පාපැදියෙන් ජයග්‍රහණය හා විසඳුම කරා
News
July 31, 2022
ජාතික ජන බලවේගයේ පාපැදි සමාජය විසින් බයිසිකල් රැළියක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ, මග පෙන්වීම යටතේ පැවති මෙම බයිසිකල් රැළියේ තේමාව වී...
”ජනතා මතය ප්‍රකාශ කිරීමමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි” – කේ.ඩී. ලාල්කාන්ත
News
July 31, 2022
පවතින සමාජ අර්බුදය සහ දේශපාලන අර්බුදය යන දෙකම විසඳිය හැකි එකම ක්‍රමය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගොස්, දේශපාලන අර්බුදය නිමා කිරීමට සමාජයටම අවස්ථාව ලබාදීම...
විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
News
July 31, 2022
විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව...
”මෙම අර්බුදයෙන් නැගීසිටීමට හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් කටයුතු කරන්න” – මහ බැංකුව
News
July 31, 2022
වත්මන් ආර්ථික දුෂ්කරතා හා පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ...
”හෙට (01) සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි” – බලශක්ති අමාත්‍යාංශය
News
July 31, 2022
ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව...
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
News
July 30, 2022
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන 07 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ...
ගෝල්ෆේස් වෙරළේ නාඳුනන මළ සිරුරක්
News
July 30, 2022
ගාලු මුවදොර මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය සඳහන් කළේ, ඔහුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්...
පැතුම් කර්නර් රිමාන්ඩ් කිරීමට නියෝග
News
July 29, 2022
සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ...
‘ලංකාවට මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ’ – ලෝක බැංකුව
News
July 29, 2022
මෙරට දරුණු ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරනවා යැයි ලෝක බැංකුව කියනවා. “මේ වන විට මෙම අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර්...
පොදු පාසල් බස් රථ සේවාව අගෝස්තු 1 වනදා ඇරඹේ
News
July 29, 2022
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ජාතික ගමනාගමන...
නිල කොඩිය ඇඳට එලපු කෙනා අත්අඩංගුවට
News
July 29, 2022
මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය රැගෙන ගොස් ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි...
”කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට යවනවා” – සරත් වීරසේකර
News
July 28, 2022
ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන...
1
...
46
47
48
...
204
Page 47 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website