Foreign News

”අපි තායිවානයට ආවේ මිත්‍රත්වය වෙනුවෙන්” – ඇමරිකානු කතානායකවරිය

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණ තිබෙනවා. ඇය තායිවානයට පැමිණ ඇත්තේ එක්සත් ජනපද මිලිටරි ගුවන් යානයකිනුයි. BBC වාර්තා කරන පරිදි, තායිවානයට...

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස්...

ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

‘වඳුරු උණ’ (monkypox) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මියගිය එම තරුණයා සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර...

පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආහාරවල කැරපොත්තෝ

පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටින බවට යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟයි. පැමිණිලි...

බයිඩන් නැවතත් පොසිටිව්

ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් හට සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු දෙවන වරටත් පොසිටිව් වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වුවද කොවිඩ්...

ලොව පුරා මන්කිපොක්ස් ආසාදිතයින් 18,000 ක්

ලොව සමස්ත මන්කිපොක්ස් ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ...

ඉන්දීය ජනපතිවරණයේ ජය ද්‍රෞපදී මුර්මුට

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 577 777ක් ලබා ගනිමිනු යි. ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ...

ඇමරිකානු ජනපතිට පිළිකාවක්

තමන් පිළිකා රෝගියකු බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ, අතහැර දැමුණු ගල්...

බ්‍රිතාන්‍යය උණුසුම් වෙයි

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලින්කන්ෂයර්හි උෂ්ණත්වය 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය 38.7C ඉක්මවා ගොස්...

ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට ගත් තීරණයට එරෙහිව සිංගප්පූරුව තුළ විරෝධතා

නෙරපා හරින ලද ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට සිංගප්පූරුව ගත් තීරණයට එරෙහිව විරෝධතාවයක් පසුගියදා එරට Hong Lim Park හි Speaker’s...

“ගෝඨාභය රාජපක්ෂ සරණාගතභාවය ඉල්ලා නැති අතර ඔහුට සරණාගතභාවය ලබා දී නැත” – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය

මහජන විරෝධය නිසා රට අතහැර තැනින් තැනට පැන යමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ඇතුළුවීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් සිංගප්පූරු විදේශ කටයුතු...

”ලංකාවේ පුරවැසියන් මුහුණ දී සිටින ඉරණම සම්බන්ධයෙන් මාලදිවයින සංවේදී විය යුතුයි” – මාලදිවයිනේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරක්ෂාව පතා මාලදිවයින වෙත පැමිණීමට අවස්ථාව දීම පිළිබදව පාර්ලිමේන්තුවේ දී මාලදිවයින් පාලක කණ්ඩායමෙන් ප්‍රශ්න කරන බව මාලදිවයින් ජාතික පක්ෂය නිවේදනය කරනවා. ලංකාවේ...

Recent articles