Foreign News

ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන යුක්රේනයෙන් රුසියාවට චෝදනා

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට චෝදනා කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා...

“මාලදියිනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැමිණීමට ආධාර කළා” – මාලදිවයිනේ මාධ්‍ය පවසයි

අද (13) අලුයම පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රහසිගතව ශ්‍රී ලංකාවෙන් පිටම පැමිණි බව AFP වාර්තා කිරීමත් සමඟ මාලදිවයින් මාධ්‍යවේදීන් එරට විදේශ අමාත්‍යාංශයෙන් රජයෙන් නිල...

“රාජපක්ෂවරුන්ට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි ලබාදිය යුතුයි” – සුබ්‍රමනියන් ස්වාමි

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව යවන ලෙස රාජපක්ෂ පවුලට ඉතා සමීප භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා. “ගෝඨාභය සහ...

වෙඩි වැදුණු හිටපු ජපාන අගමැති ජීවිතක්ෂයට පත්වෙයි

වෙඩි ප්‍රහාරයක් එල්ල වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහුට මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ, නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුරයි. විදෙස් මාධ්‍ය...

“උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමීව සිදු කරන්න” – ඇමරිකානු තානාපති

උද්ඝෝෂණ පවත්වනවා නම් එය සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසනවා. ඇය සඳහන් කරන්නේ ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවත් සාමකාමී...

හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දහස් ගණනක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි. එමෙන්ම ගංවතුරට හසුව...

තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්නැයි තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ එම සංවිධානයේ මහ සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි. ඔවුන් එහිදී විදෙස් රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කර...

යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය අය...

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ වන විට භූ චලනයේ බලපෑමෙන් මියගොස් ඇති...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් 6.1...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහල ගොස් ඇති බැවිනුයි. මාධ්‍ය හමුවක් පවත්වමින්,...

Recent articles