”ලංකාවේ පුරවැසියන් මුහුණ දී සිටින ඉරණම සම්බන්ධයෙන් මාලදිවයින සංවේදී විය යුතුයි” – මාලදිවයිනේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරක්ෂාව පතා මාලදිවයින වෙත පැමිණීමට අවස්ථාව දීම පිළිබදව පාර්ලිමේන්තුවේ දී මාලදිවයින් පාලක කණ්ඩායමෙන් ප්‍රශ්න කරන බව මාලදිවයින් ජාතික පක්ෂය නිවේදනය කරනවා.

ලංකාවේ පුරවැසියන් මුහුණ දී සිටින ඉරණම සම්බන්ධයෙන් මාලදිවයින සංවේදී විය යුතු බව පවසන එරට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය වන Dunya Maumoon, රටක ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් පාලකයන් වගකිව යුතු බවයි.

POPULAR

Recent articles