Economy and Business

”ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය විය හැකියි” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවනවා. ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත්...

”මෙරට බැංකු පද්ධතිය දැඩි අවධානමක” – ලංකා බැංකු සේවක සංගමය

මෙරට බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තැකීමකින් තොරව තීරණ ගන්න බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසනවා. එම නිසා...

”උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකියි” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට 70% දක්වා ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.ඔහු මේ අදහස් පළ...

“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා දරුණුයි” – Steve Hanke

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Steve...

ආර්ථිකය 1.6% කින් පහතට

2022 වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.6% කින් පසුබැසීමට ලක්වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...

මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පහත මූල්‍ය සමාගම් පහට මුදල්...

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 111.74 ක් ලෙසයි. ඇමරිකානු...

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන...

“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන මූල්‍ය සහ නීති උපදේශක සමාගම්වල නියෝජිතයින් අද...

ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙයට අමතරව පාරිභෝගික මට්ටමින් අනවශ්‍ය පරිදි මිලදී...

බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එසේ මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120...

“ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍යයි” – ලෝක බැංකුව

ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ලෝක බැංකුව...

Recent articles