බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

එසේ මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 116 ට ආසන්න වී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles