Economy and Business
GSP+ බදු සහනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් වෙළෙඳ යෝජනා ක්‍රමයක්
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා...
ලෝකය හමුවේ ශ්‍රී ලංකාව තවත් පහළට
ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන S&P Global සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'D' දක්වා පහත දමා තිබෙනවා.
'D' ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී...
”පැනවූ ආනයන සීමා මගින් අපේක්ෂිත ප්‍රතිඵල නෑ” – ජාතික විගණන කාර්යාලය
2021 වර්ෂයේදී විනිමය රට තුළ රඳවා ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ ආනයනය සිමා කරණු ලැබුවා. නමුත් ආනයන බලපත්‍ර සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යාමෙන් ආනයන සම්බාධක පැනවීමේ...
Duty Free පහසුකම ඉහළ දැමීමේ යෝජනාවක්
විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදේශ...
බොරතෙල් මිල පහතට
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 97.47 ක් ලෙස...
වසර 20කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්
2022 වසරේ ජුනි මාසයේදී මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව විසින් නිවේදනය කරනවා.
ඒ අනුව 2002 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට...
IMF සාකච්ජාවල ප්‍රගතිය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන්...
”චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්න” – IMF
චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5 ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...
ක්‍රෙඩිට් කාඩ් පොලිය නැවතත් ඉහලට
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය යලිත් ඉහළ නංවා තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය...
”ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති ගැන අනවශ්‍ය බලාපොරොත්තු තැබීමයි” – CIA ප්‍රධානී
ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු තැබීම බව අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී William Burns පවසනවා. අමෙරිකාවේ, Aspen Security Forum නම්...
ලංකාව උදාහරණයට ගෙන IMF වෙතින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනතුරු ඇඟවීමක්
පවතින ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කරගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා...