Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Economy and Business
GSP+ බදු සහනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් වෙළෙඳ යෝජනා ක්‍රමයක්
Economy and Business
August 17, 2022
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා...
ලෝකය හමුවේ ශ්‍රී ලංකාව තවත් පහළට
Economy and Business
August 16, 2022
ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන S&P Global සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'D' දක්වා පහත දමා තිබෙනවා. 'D' ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී...
”පැනවූ ආනයන සීමා මගින් අපේක්ෂිත ප්‍රතිඵල නෑ” – ජාතික විගණන කාර්යාලය
Economy and Business
August 7, 2022
2021 වර්ෂයේදී විනිමය රට තුළ රඳවා ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ ආනයනය සිමා කරණු ලැබුවා. නමුත් ආනයන බලපත්‍ර සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් ආනයන සම්බාධක පැනවීමේ...
Duty Free පහසුකම ඉහළ දැමීමේ යෝජනාවක්
Economy and Business
August 2, 2022
විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදේශ...
බොරතෙල් මිල පහතට
Economy and Business
August 1, 2022
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 97.47 ක් ලෙස...
වසර 20කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්
Economy and Business
August 1, 2022
2022 වසරේ ජුනි මාසයේදී මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව විසින් නිවේදනය කරනවා. ඒ අනුව 2002 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට...
IMF සාකච්ජාවල ප්‍රගතිය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Economy and Business
July 31, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන්...
”චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්න” – IMF
Economy and Business
July 28, 2022
චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5 ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ‍්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි
Economy and Business
July 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...
ක්‍රෙඩිට් කාඩ් පොලිය නැවතත් ඉහලට
Economy and Business
July 24, 2022
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය යලිත් ඉහළ නංවා තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය...
”ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති ගැන අනවශ්‍ය බලාපොරොත්තු තැබීමයි” – CIA ප්‍රධානී
Economy and Business
July 22, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු තැබීම බව අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී William Burns පවසනවා. අමෙරිකාවේ, Aspen Security Forum නම්...
ලංකාව උදාහරණයට ගෙන IMF වෙතින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනතුරු ඇඟවීමක්
Economy and Business
July 17, 2022
පවතින ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කරගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා...
1
2
3
4
...
8
Page 3 of 8
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website