“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා දරුණුයි” – Steve Hanke

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Steve Hanke පවසනවා.

මහාචාර්ය Steve Hanke පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට වැඩසටහන් 16ක් ලබා දී තිබී ඇති නමුත් ඒවා කිසිවක් සාර්ථක වී නොමැති බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තමා ගණනය කර ඇති බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා.

අදාළ Twitter පණිවිඩය –

POPULAR

Recent articles