Economy and Business
ලංකා ඉතිහාසයේ මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී
ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී සටහන් වී තිබෙනවා. 2020 වසරේ දෙසැම්බර් මාසදේ දී වාර්තා...
මහ බැංකුව මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි
ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි මහ බැංකුවේ නිල දත්ත වාර්තා අනාවරණය කරයි. ජනවාරි මාසයේ දී මෙලෙස රන් සංචිතයෙන්...
කොටස් වෙළෙඳපොළ දැවැන්ත කඩා වැටීමක
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (02) දිනයේ දී දැවැන්ත කඩා වැටීමකට ලක්වූ බව වාර්තා වෙනවා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 338.10 කින්...
ජනවාරි මාසයේ උද්ධමනය 14.2% යි
මහ බැංකුව විසින් මෙම වසරේ ජනවාරි මාසයේ උද්ධමනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී මතුපිට උද්ධමනය 14.2% ක් වන අතර දෙසැම්බර් මාසයේ එය...
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට
ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා.
ලෝ ප්‍රකට Trading Economics වෙබ් අඩවියේ දත්ත අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ...
මෙරට විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනවා – වෙළෙඳ ඇමති
අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. ආණ්ඩුව අද...