මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පහත මූල්‍ය සමාගම් පහට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා වූ බලපත්‍ර මෙසේ අත්හිටුවා ඇති බවයි.

  • ETI Finance Limited
  • Central Investment & Finance Limited
  • TKS Finance Limited
  • The Finance Company PLC
  • The Standard Credit Finance Limited

අදාළ නිවේදනය –

POPULAR

Recent articles