ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 111.74 ක් ලෙසයි.

ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 106.19 කට අලෙවි වනවා.

More from author

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ...

“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන...

ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කර...

බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එසේ මිල ඉහළ යෑමත් සමඟ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...