ක්‍රෙඩිට් කාඩ් පොලිය නැවතත් ඉහලට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය යලිත් ඉහළ නංවා තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බව එම බැංකු පවසනවා.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත මත පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනිදා තීරණය කළා. ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් ආසන්න මාස තුන තුළ වැඩි කර තිබෙනවා.

POPULAR

Recent articles