Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ජොන්ස්ටන් භාර වෙනකන් අත්අඩංගුවට ගන්න එපා – අභියාචනාධිකරණය
News
June 9, 2022
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා....
බැසිල් පොහොට්ටුවෙන් අස්වුණු ඡායාරුපය
News
June 9, 2022
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත අද (09) පෙරවරුවේ බාරදී තිබුණා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධූරයෙන් ඉවත්...
වෘත්තීය සමිති එක්ක ඉස්සරහට යන්න බැහැ – බලශක්ති ඇමති
News
June 9, 2022
අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙරට බොහෝ වෘත්තීය...
රවිඳු වෙදාආරච්චි හා බිරිඳ රිමාන්ඩ්
News
June 7, 2022
රවිඳු වෙදාආරච්චි හා ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා ඊයේ (06)...
Port City ආයෝජකයින්ට වසර 40 ක බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය
News
June 7, 2022
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පෝට්සිටි ව්‍යාපෘතියට අදාළව වසර 40ක කාලයක් සඳහා විශේෂ බදු සහනයක් ලබාදීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල...
රන්ජන් රාමනායකට අත්හිට වූ සිර දඬුවම්
News
June 7, 2022
අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
වැටුප් නොමැතිව වැඩ කිරීමට ඇමතිවරු එකඟවෙයි
News
June 7, 2022
ඉදිරි වසර තුළ අමාත්‍ය වැටුප් නොගෙන අමාත්‍ය ධුර දැරීමට කැබ්නට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ වර්ෂයක කාලයක් ඇමති වැටුපක් නොලබා රට...
අජිත් නිවාර්ඩ් කබ්රාල්ට ඇප
News
June 7, 2022
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ්...
ශ්‍රී ලාංකික ලේඛිකාවකට ජාත්‍යන්තර සම්මානයක්
Art & Culture
June 7, 2022
ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන අමන්දා ජයතිස්ස ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඇය විසින් රචනා කරන ලද "My Sweet Girl’' නම් කෘතිය, නිව්යෝක් හි පැවති...
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු T20 තරඟය අද (07)
Sport
June 7, 2022
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු පන්දුවාර 20යි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (07) ආරම්භ වීමට නියමිතයි. අයි.පී.එල් තරගාවලියට එක්...
“මේක කප්පම් ගත්ත අපරාධකාරයෙක් කැබිනට් ඇමති ධුරයක් දරන අමුතු රටක්” -විජිත හේරත්
News
June 7, 2022
‘අපරාධකරුවෙකු’ රටක කැබිනට් අමාත්‍ය ධුරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ. ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක්...
ඉන්දියාවෙන් ඩොලර් මි. 55ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය
News
June 7, 2022
ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර...
1
...
81
82
83
...
155
Page 82 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website