ශ්‍රී ලාංකික ලේඛිකාවකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන අමන්දා ජයතිස්ස ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඇය විසින් රචනා කරන ලද “My Sweet Girl’’ නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේ දී හොඳම ‍පළමු නවකතාවට (“The Best First Novel”) හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමන්ගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක සිටින බවත් එවැනි රටකින් කෘතියක් තෝරා ගැනීම තමන්ට ලෝකයක් ලැබුණා හා සමාන බවයි.

More from author

මහනුවර දළදා පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 වනදා සිට

මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 වනදා ආරම්භ බව දියවඩන නිළමේ...

විල්සන් කරු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා. සටන් නළුවෙක්...

රාමසාන් දිනය අදයි (03)

රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට (03) යෙදී තිබෙනවා. සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය...

ඔස්කාර් වේදිකාවේ කම්මුල් පහර

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණා. මෙහිදී 2021 වසරේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණය පවත්වාගෙන යන්න” – අධිකරණ සේවා කොමිසම දැනුම් දෙයි

අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ සේවා කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියලු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන...

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති...

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඊට අනුමැතිය හිමි වී ඇත්තේ ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී යි.