ජොන්ස්ටන් භාර වෙනකන් අත්අඩංගුවට ගන්න එපා – අභියාචනාධිකරණය

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

POPULAR

Recent articles