රවිඳු වෙදාආරච්චි හා බිරිඳ රිමාන්ඩ්

රවිඳු වෙදාආරච්චි හා ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා ඊයේ (06) දිනයේදී පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

POPULAR

Recent articles