Port City ආයෝජකයින්ට වසර 40 ක බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පෝට්සිටි ව්‍යාපෘතියට අදාළව වසර 40ක කාලයක් සඳහා විශේෂ බදු සහනයක් ලබාදීමට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

POPULAR

Recent articles