වෘත්තීය සමිති එක්ක ඉස්සරහට යන්න බැහැ – බලශක්ති ඇමති

අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙරට බොහෝ වෘත්තීය සමිති කටයුතු කරන්නේ ඔවුන්ගේ ආයතනයේ උන්නතිය සඳහා නොව තමන් සඳහා පමණක් බව අමාත්‍යවරයා Twitter පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.

POPULAR

Recent articles