Author: A5 News Admin

Park & Ride අද (15) සිට යළිත්

ඉන්ධන ගැටලූවට විසඳුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල අද (15) සිට නැවත ක්‍රියාත්මක වනවා. ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරන්නේ නිවසේ සිට පැමිණෙන...

අදානි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇතැයි අදානි සමාගම පවසනවා. අදානි සමූහයේ...

රාජ්‍ය සේවකයින්ට මාස 03ක් සිකුරාදා නිවාඩු

ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කේසේ වෙතත් ජලය, විදුලිය, සෞඛ්‍ය,...

දරුවන්ගෙන් 17% කට මන්දපෝෂණය

අද වන විට මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. ඔවුන් විශ්වාස කරන්නේ රට තුළ...

අනුරාධපුරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ජය ශ්‍රී මහ බෝධිය, මිහින්තලය ඇතුළු නගරාසන්නයේ පිහිටි අනෙකුත්...

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අද (14)

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අද (14) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු...

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබෙනවා. ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට...

වෛද්‍ය සාෆිට ලැබුණු සිය හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි

අධිකරණයේදී එකඟ වූ ආකාරයට වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් හට ගෙවිය යුතු සියලුම හිඟ වැටුප් ගෙවා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා. ඒ අනුව එසේ ගෙවන...

ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලයි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ නම වැරදි ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික නායක ධම්මික පෙරේරා අද සමාව අයැද තිබෙනවා. ...

තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ 54 %යි එන්නත් මිලියන 8ක් කල් ඉකුත් වෙයි

ආනයනය කළ ෆයිසර් එන්නත් මිලියන 8 ක් ලබන මසදී අගදි කල් ඉකුත් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.ඔවුන් පෙන්වා දෙන්නේ අවුරුදු 20 වැඩි...

ඉන්ධන මිලදී ගන්න මුදල් අච්චුගහන්න සිදුවෙනවා – බලශක්ති ඇමති

ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසනවා. ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා...

ලංකාවේ සීනි මිල ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව පිළිගන්න බැහැ – ආහාර සුරක්ෂිතතා ඇමති

සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු...

Recent articles

spot_img