Author: A5 News Admin

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන...

ධම්මික පෙරේරා දිවුරුම්දෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම්...

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනා

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා. එහි...

ධම්මික පෙරේරා කල් ඉකුත් වූ බදු පියවයි

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් වීමට දින 10කට පෙර සිය කැසිනෝ ව්‍යාපාර හරහා ගෙවා ඇති...

බැඳුම්කර හිමියෙකු ශ්‍රී ලංකාවට නඩු පවරයි

බැඳුම්කර හිමියෙකු විසින් ඇමරිකානු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම...

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින්...

ලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුව හමුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු යළි කෝප් කමිටුව හමුවට කැඳවීට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු ලබන 23 වනිදා යළි කෝප් කමිටුව හමුවට...

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කර තිබෙනවා. අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ, මෙම...

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් සෑම සිකුරාදා දිනකම විශේෂ ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා...

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක

විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු...

රැකියා සඳහා විදෙස්ගතවන කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කරයි

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල...

අගමැති ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

අද (21) ජාත්‍යන්තර යෝගා දිනය යි. ලොවපුරා යෝගා කරන්නන් එය සැමරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. යෝගා දිනය සැමරීම මෙරටදී සිදුකළ ක්‍රියාකාරකමක් සඳහා අග්‍රාමාත්‍ය රනිල්...

Recent articles

spot_img