ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ, මෙම රිට් පෙත්සම ගොනුකරන අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට කිසිදු නියෝගයක් කර නොමැති බවයි.

More from author

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඊට අනුමැතිය හිමි වී...

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති...

අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙයි

අද (28) දිනයේ තමන් බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධන නොමැති...

“අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණය පවත්වාගෙන යන්න” – අධිකරණ සේවා කොමිසම දැනුම් දෙයි

අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ සේවා කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියලු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන...

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති...