ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ, මෙම රිට් පෙත්සම ගොනුකරන අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට කිසිදු නියෝගයක් කර නොමැති බවයි.

POPULAR

Recent articles