රැකියා සඳහා විදෙස්ගතවන කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කරයි

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ අවම වයස් සීමාව 21 ක් වශයෙන් සංශෝධනය කර ඇති බවයි.

දැනට අවම වයස් සීමාවන් ලෙස සෞදි අරාබිය සඳහා වයස අවුරුදු 25ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ලෙසත් සෙසු රටවල් සඳහා අවුරුදු 21ක් ලෙස පවතිනවා.

අදාළ කැබිනට් තීරණය –

POPULAR

Recent articles