Author: A5 News Admin

දුම්රිය රියැදුරන්ට රාජකාරියට එන්න ඉන්දන නෑ

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා පැමිණීමට තම වාහන වලට අවශ්‍ය ඉන්ධන හිඟ බවයි කියන්නේ. ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට (25) සිට...

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) ජනාධිපති ගෝඨාභය...

එවන මුදල අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍රයක්

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේ දී ඔවුන් එවන මුදල අනුව විදුලියෙන් ධාවනය වන වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය...

දුම්වැටි අලෙවිය ඉහළට

2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ පෙර වසරට සාපේක්ෂව දුම්වැටි අලෙවි පරිමාව 5% කින් වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසනවා. අදාළ කාර්තුව...

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ වන විට භූ චලනයේ බලපෑමෙන් මියගොස් ඇති...

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත වනවා. එම තරඟය අද (23) පස්වරු 2.30 ට...

“මානව හිමිකම් ආරක්ෂා කරනවා නම් ලංකාවට ණය දෙන්න” – ඇම්නස්ටි ජාත්‍යන්තරය IMF වෙතින් ඉල්ලයි

බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ සැලසුම්වල දී මානව හිමිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසනවා. නීතියේ ආධිපත්‍යයද,...

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 111.74 ක් ලෙසයි. ඇමරිකානු...

“2024 වනතුරු බෙහෙත් හිඟයක් ඇතිවිය නොහැකි යි” – කෙහෙළිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. වාර්ෂිකව බෙහෙත්...

මත්පැන් ඉල්ලුම පහළට

මෙරට මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් 6.1...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහල ගොස් ඇති බැවිනුයි. මාධ්‍ය හමුවක් පවත්වමින්,...

Recent articles

spot_img