සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් සෑම සිකුරාදා දිනකම විශේෂ ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සිකුරාදා දිනයන්වලදී ඉන්ධන ලබා ගැනීමට යා හැකි පිරවුම්හල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ලැයිස්තුව –

POPULAR

Recent articles