පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනා

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සඳහන් කරන්නේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි.

මාස 6 ක් සඳහා දීමනාව ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles