Author: A5 News Admin

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනුයි. ඒ අනුව, විදුලි...

ඔස්ට්‍රේලියාවේ සිට මුදල් එවන අයට සහනයක්

ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට මුදල් එවීමේදී එරට කොමන්වෙල්ත් බැංකුව අය කළ ඩොලර් 6 ක මුදල නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සහනය සැප්තැම්බර් 11 වනදා දක්වා...

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil)...

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනා රුපියල්...

උතුරේ ජනතාවට දැඩි අසාධාරණයක්

මානව හිමිකම් කවුන්සලයේ දී විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් සිදුකල ප්‍රකාශයට එරෙහිව විරෝධතාවක් යාපනේදී පැවැත්වුණා. යාපනය නල්ලූර් කයිලාස හින්දු කෝවිල ඉදිරිපිටදී සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින්...

ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කළ අරගලකරුවන් පොලිස් භාරයට

කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට තිබෙනවා. අද (20) අලුයම ගෝඨාගෝගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක්...

මීළඟට පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

රජයේ නිලධාරින් වගකිමකින් තොරව කටයුතු කලහොත් ජනතාව මීළඟට ජනතාව පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ව මේ බව...

අවසන් ඉලක්කම අනුව තෙල් ගහන විදිහ

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා. අමාත්‍යවරයා...

වනිඳු හසරංග ක්‍රිකට් පිටියෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුව ඇතැයි වාර්තා වනවා. ඒ...

”නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නේ නෑ”- වරාය හා නාවික ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය...

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වෙනවා.

Recent articles

spot_img