Author: A5 News Admin

නව ජනපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්...

”ශ්‍රී ලංකාවට තවත් මාස 5ක් පමණ දුෂ්කරතාවලට මුහුණදෙන්න වෙනවා” – මහ බැංකු අධිපති

ස්ථාවර පාලනයක් යටතේ මාස 05ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙම උග්‍ර ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකි බව තමා විශ්වාස කරන බව ශ්‍රී...

”මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්පයක් දැන් නෑ” – ආචාර්ය හරිනි අමරසූරිය

තමන් නියෝජනය කරන ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබාදුන් ජනතාවගේ ඡන්දයේ වටිනාකම තමන් තිදෙනාම දන්නා බව ජජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය...

”පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය ගැන සංවේදී වුණේ නෑ” – ඕමල්පේ සෝභිත

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවයි උන්වහන්සේ...

නව ජනපති දිවුරුම්දීම අද (21)

මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි. තමා ජනාධිපති...

බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කර...

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා. අද (20) පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා...

දුම්රිය ප්‍රවේශ පත්‍ර හිඟයක්

දුම්රිය ප්‍රවේශ පත්‍රවල හිඟයක් මතුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරන්නේ මගීන්ගේ ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති...

පාර්ලිමේන්තු ඡන්දය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන්...

බ්‍රිතාන්‍යය උණුසුම් වෙයි

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලින්කන්ෂයර්හි උෂ්ණත්වය 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය 38.7C ඉක්මවා ගොස්...

”ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන යන්න එපා” – කථානායක

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී තිබෙනවා. අදාළ නීතිරීතිවලට අනුගත...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට

එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. එය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම සංචිතයේ නායකත්වය...

Recent articles

spot_img