නව ජනපති දිවුරුම්දීම අද (21)

මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි.

තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ඔහු විසින් කථානායකවරයාගෙන් ඊයේ (20) ඉල්ලා සිටියා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.

POPULAR

Recent articles