Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මානව හිමිකම් කොමිසම ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි
News
July 22, 2022
ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතාකරුවන්ට අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම්...
”රාජපක්ෂවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය ක්‍රියාවට නංවමින් සිටිනවා” – සරත් ෆොන්සේකා
News
July 22, 2022
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ ප්‍රහාරය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තරයේ හෙලා දැක තිබෙනවා. ඔහු පවසන්නේ මෙය බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරයක් බවයි. “කිසිදු ජනවරමක් නැති...
ගෝඨාභය රාජපක්ෂට සති 2 ක පිවිසුම් අවසර පත්‍රයක්
News
July 22, 2022
ජුලි 14 වනදා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 14ක කෙටි කාලීන පිවිසුම් අවසර පත්‍රයක් ලබා දී ඇති බව සිංප්පූරු ආගමන...
මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
News
July 22, 2022
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය...
අරගල භූමියට පහර දීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්
News
July 22, 2022
මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුංග් පවසනවා. ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින්...
”මේ තීරණාත්මක අවස්ථාවේ රටට අවශ්‍ය දූරදර්ශී නායකයෙක්” – චන්ද්‍රිකා කුමාරතුංග
News
July 21, 2022
මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් හා දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින්...
ඇමරිකානු ජනපතිට පිළිකාවක්
Foreign News
July 21, 2022
තමන් පිළිකා රෝගියකු බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ, අතහැර දැමුණු ගල්...
ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක
News
July 21, 2022
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත්වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. දින...
අන්තරේ කැඳවුම්කරුට හා රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු
News
July 21, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට හා පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ...
නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි
News
July 21, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...
සමන් ඒකනායක ජනාධිපති ලේකම් ධුරයට
News
July 21, 2022
ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර සමන් ඒකනායක මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවා.
”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ
News
July 21, 2022
ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස...
1
...
56
57
58
...
155
Page 57 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website