පාර්ලිමේන්තු ඡන්දය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් කතානායකවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමද සිදුකරනු ලැබුවා.

POPULAR

Recent articles