Author: A5 News Admin

”කවුරු ජනපති වුනත් උදව් කරන්න” – සජිත් ඉන්දියාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා කවුරුන් වුව ද ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හා ඉන්දීය දේශපාලන පක්ෂවලින්...

පොහොර බෑගයේ බරට මිලක්

පොහොර බෑගයක අඩංගු යූරියා පොහොරවල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණය ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට...

බස් ගාස්තු පහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23% කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන්...

රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...

අගෝස්තුවේදී විදුලි ගාස්තුව ඉහළ යයි

විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන...

ඩලස්, රනිල් හා අනුර හෙට (20) ජනපති සටනට

මීට් සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම...

”මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම අපේක්ෂකත්වය ඉවත් කරගමි” – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනින් ඉවත්වී තිබෙනවා. ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඔහු කියා සිටින්නේ තමන් ඇතුළු විපක්ෂයේ හවුල්කරුවන් ඩලස්...

”ශ්‍රී ලංකාව බංකොලොත්” – රනිල් වික්‍රමසිංහ

වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පසුගිය ආණ්ඩුව මූල්‍ය අර්බුදය පිළිබඳ සත්‍ය කරුණු වසන් කරමින් සිටි බවයි. “හිටපු නායක ගෝඨාභය රාජපක්ෂගේ රජය සත්‍යය ප්‍රකාශ කළේ නැහැ....

”මම ජනාධිපති වුණොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා” – ඩලස් අලහප්පෙරුම

තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල්...

QR අවස​රපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 21 වනදා සිට

QR කේත යොදාගනිමින් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ...

”හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න” – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා...

”වත්කම් ප්‍රකාශ කරන්න” – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අපේක්ෂකයින්ට කියයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් සියළුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ අපේක්ෂකයන් තම වත්කම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසයි....

Recent articles

spot_img