ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට

එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. එය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ චමරි අතපත්තුයි.

ඒ අනුව එංගලන්තය සමගින් පැවැත්වෙන පළමු තරගය ලබන 30වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles