Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපෙ තීරණය කරයි
News
August 9, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ...
අයවැය සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට
News
August 9, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමට...
”රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ඕනෑම ආණ්ඩුවකට විරුද්ධයි” – වාසුදේව නානායක්කාර
News
August 8, 2022
පරස්පර තීරණ අනුව ක්‍රියා කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කතාබස් කිරීම කිසිම අර්ථයක් නැති බව ද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට...
ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට හමුදාවට නොමිලේ ඉන්ධන
News
August 8, 2022
ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට නාවුක හමුදාවට සහ ගුවන් හමුදාවට ඉන්ධන තොගයක් පරිත්‍යාග ලෙස නොමිලේම ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉන්ධන මෙට්‍රික් ටොන්...
”බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍යතාවක් නෑ” – සුනිල් හඳුන්නෙත්ති
News
August 8, 2022
ජනවරමක් ලබා දෙන මැතිවරණයක් ඉල්ලීම ජනතාවගේ සම්පූර්ණ අයිතියක් බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියනවා. එහෙත් මැතිවරණයකට මුහුණ දීමට ජාතික ජන...
”සෑම පැයකටම ශ්‍රී ලාංකිකයින් 32ක් රට හැර යනවා” – බැංකු වාර්තා අනාවරණය කරයි
News
August 8, 2022
මේ වන විට සෑම පැයකටම ශ්‍රී ලාංකිකයන් 32ක් විදේශ රැකියා සොයා පිටත්ව යනවා. ඒ බව මහ බැංකු වාර්තා අනාවරණය කරනවා. මෙම වසරේ මුල් මාස...
IOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර
News
August 8, 2022
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) ශ්‍රී ලංකාවේ තවත් ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. LIOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා...
ජෝසප් ස්ටාලින් ඇප මත මුදාහැරේ
News
August 8, 2022
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොළඹ...
මෙරට තුළ ඉන්ධන අලෙවිය චීන සමාගමකට ?
News
August 8, 2022
චීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගමක් මෙරටට පැමිණීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. සිනොපෙක් (Sinopec) නම් එම සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ...
මංකිපොක්ස් පරීක්ෂණ ඇරඹෙයි
News
August 8, 2022
මංකිපොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. මේ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ...
ලෝකඩ පදක්කමත් රැගෙන නෙත්මි අහිංසා දිවයිනට
News
August 8, 2022
22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත්වු නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ක්‍රීඩා...
වැඩිපුර මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්
News
August 8, 2022
සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් අද (08) දිනයේ ධාවනයට එක්කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් රථ...
1
...
39
40
41
...
204
Page 40 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website