News

චීන බලධාරීන් මෙරට රජයේ ඉහළ නියෝජිතයින් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

කලාපීය දේශපාලන මතභේදයකට හේතුවී තිබෙන චීන Yuan Wang 5 නැව පිළිබඳව චීන බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා...

”සාකච්ඡාවට යනවා නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්නේ නෑ” – විජිත හේරත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකර ඇති ආරාධනයට අනුව සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා. ඔහු සඳහන්...

සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද (08) දිනයේ සියලුම පක්ෂවලට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව...

”කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යනවා” – මහින්ද අමරවීර

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එළඹෙන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් 30%ක් කාබනික වගාවට නිර්දේශ කරන...

ධීවර ජනතාවට ඉන්ධන ලබා නොදීමට හේතුව ඩග්ලස් දේවානන්ද කියයි

ධීවර ජනතාව වාසය කරන ප්‍රදේශ වල පිහිට පිරවුම්හල් සදහා ඉන්ධන ලබා නොදීමට හේතුව වෙනත් අය පැමිණ එම ඉන්ධන රැගෙනයන නිසා බව ජලජ සම්පත් අමාත්‍ය...

පළමු රන්දෝලි පෙරහර අද (07)

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද (07) රාත්‍රී 07.44ට...

”විදුලි බිල වැඩිවන හැටි අඟහරුවාදා ප්‍රකාශ කරනවා” – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පවසනේ ඉහල දැමෙන විදුලි...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. ඔවුන් වෙත එම වගකීම මේ වනවිටත් භාරදී තිබෙන බවයි අමාත්‍යවරයා කියන්නේ. අමාත්‍ය කංචන විජේසේකර...

ගෝඨාභයගේ වීසා දික්කිරීමට රජයෙන් සිංගප්පූරුවට ඉල්ලීමක්

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි...

අද නුගේගොඩදී මහජන රැලියක්

ගාලු මුවදොර අරගලකරුවන් ඇතුලු පිරිසක් අද නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මර්දනයට, හදිසි නීතියට ඇතුලූ කරුණු ගණනාවකට එරෙහිවයි එය සංවිධානය කර ඇත්⁣තේ. නුගේගොඩ...

කොටුව – බදුල්ල දුම්රිය වාර කිහිපයක් අදත් අවලංගුයි

උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම හමුවේ කොළඹ කොටුව සහ බදුල්ල අතර අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කර තිබෙනවා. මේ...

තැන් තැන් වල ගුටිකන පොලීසිය

ගැටඹේ ක්‍රීඩාංගණයේදී සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු කල පහරදීමකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පවසන්නේ පිරිසක් එම ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියකට සහභාගීවීමට උත්සහ කළ...

Recent articles