මංකිපොක්ස් පරීක්ෂණ ඇරඹෙයි

මංකිපොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

මේ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට හා මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇති බවද හෙතෙම සඳහන් කරනවා.

මෙරටට එම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනුයි.

POPULAR

Recent articles