IOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) ශ්‍රී ලංකාවේ තවත් ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා.

LIOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේ මේ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර ලැබී ඇති බවයි.

ලංකා IOC නව ඉන්ධන පිරවුම්හල් දිවයින පුරා විවෘත කරන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

POPULAR

Recent articles