News

”ආර්ථිකයේ බහුතර ක්ෂේත්‍ර රජය විසින් පාලනය කළ යුතුයි යන මතයේ අපි නෑ” – අනුර දිසානායක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල වෙළෙඳපොළ පංගුවක් තිබියදීත් CPC දැවැන්ත පාඩු ලබන අතර LIOC ලාභ ලබන්නේ කෙසේදැයි විමසිය යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු...

”මැතිවරණයක් තිබුනොත් පොහොට්ටුවට මන්ත්‍රීවරුන් දහයක්වත් දිනාගන්න බෑ” – සුනිල් හඳුන්නෙත්ති

ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරනවා. ඒ හේතුවෙන් ආණ්ඩුව මේ...

අමාත්‍ය බන්දුල විදුලි ත්‍රිරෝද රථ වැඩමුළුවකට

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (13) බොරලැස්ගමුව ප්‍රදේශයේ විදුලි ත්‍රිරෝද රථ එකලස් කිරීමේ වැඩමුළුවකට සහභාගී වී තිබෙනවා. විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන...

දමිළ සංවිධාන 06ක තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන 06 තහනම ඉවත්කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු දමිළ කොංග්‍රසය, ගෝලීය දමිළ සංසදය, ලෝක...

ඥානා අක්කට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව

විවිධ මිත්‍යාමය කටයුතු කරනු ලබන ඥානවතී ජයසූරිය හෙවත් ඥානා අක්කා, කුමුදිනී හෙට්ටිආරච්චි එම කටයුතු සඳහා යෙදෙන අනුරාධපුරයේ නිවසට සහ දේවාලයට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව...

”මධ්‍යම කාරක සභාවේ තීරණවලට යටත් වෙන්නේ නෑ” – චාමර සම්පත් දසනායක

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමා කිසිසේත්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගන්නා තීන්දු තීරණ වලට යටත් නොවන බව ශ්‍රීලනිප සාමාජික පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

ඉන්ධන ප්‍රවාහන නැව් දීම නැව් සමාගම් විසින් ප්‍රතික්ෂේප කරයි

මෙරට ඉන්ධන සැපයුම් කරන සැපයුම්කරුවන් හත් දෙනෙකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ ණය මුදලක් ගෙවීමට සිදුවී තිබෙන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති...

උදයංග වීරතුංගගේ ඉල්ලීමක් අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වෙයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (12) ප්‍රතික්ෂේප කළා. ඒ, තමන්ට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස පවසමින්...

”අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න” – රිෂාඩ් බදුයුදීන්

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් අද (12) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර සිටියා. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

පාකිස්ථාන යුද නැව කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දු වුණා. නාවික හමුදා විසින් සම්ප්‍රදායානුකූලව මෙම නෞකාව පිළිගත් අතර...

ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජීවන්ත පීරිස් පියතුමන්ට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා. ඒ අද (12) පෙරවරුවේ පියතුමන් නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණේ,...

ගාලු මුවදොරට කාලතුවක්කුවක්

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා හා ඒ අසල තරු පහේ...

Recent articles