Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
”ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට එකඟයි” – හර්ෂ ද සිල්වා
News
August 12, 2022
රුපියල අල්ලාගෙන සිටි ලෙසම වත්මන් ආණ්ඩුවද අල්ලාගෙන සිටියද සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය...
ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි (12)
News
August 12, 2022
ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට (12) යෙදී තිබෙනවා. අලි - මිනිස් ගැටුම දැඩි අර්බුදයක්ව ඇති මොහොතක මෙම දිනය වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක්...
”චීන නැවට අවසර දෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි
News
August 12, 2022
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින්...
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට පියවර
News
August 12, 2022
මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කරන්නේ ඔක්තොම්බර් මුල් සතියේදී...
”දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනය කරනවා” – විජේදාස රාජපක්ෂ
News
August 12, 2022
දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ සඳහන්...
පාකිස්ථාන යුධ නැව අද (12) කොළඹ වරායට
News
August 12, 2022
පාකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබෙනවා. ඒ...
”ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුණා” – ඩිලාන් පෙරේරා
News
August 12, 2022
අරගලය තුළ ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බව පොහොට්ටුවේ මන්ත්‍රී...
”සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩම් දීමේදී දෙවරක් හිතනවා” – මහින්ද අමරවීර
News
August 11, 2022
වන අලින්ගේ වාස භූමි ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මුදල් පරිත්‍යාගයක්
News
August 11, 2022
පසුගියදා ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක මුදලක්...
නව බද්දෙන් සිපෙට්කෝ පිරවුම්හල් හිමියන් අපහසුතාවයට
News
August 11, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 01 වනදා සිට පනවා ඇති නව බද්ධ පිරවුම්හල් හිමියන්...
තායිලන්ත අගමැතිගෙන් ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රකාශයක්
News
August 11, 2022
වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇති බව...
ශ්‍රී ලංකාව බංකොලොත්, ජපාන ව්‍යාපෘති 12ක් අත්හිටුවයි
News
August 11, 2022
ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම මත ජපාන ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති 12ක් අත්හිටුවා තිබෙනවා. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
1
...
36
37
38
...
204
Page 37 of 204
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website