දමිළ සංවිධාන 06ක තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන 06 තහනම ඉවත්කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු දමිළ කොංග්‍රසය, ගෝලීය දමිළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය හා බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානවල තහනම මෙසේ ඉවත් කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසනවා.

POPULAR

Recent articles